හැමවෙලේම එයා ගැන හොයලා බලන කෙනෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න

අද කාලේ කොල්ලෝ කොල්ලොත් හරියට පාර්ලිමේන්තුව වගේ තමයි මේ ඉන්නවා මේ නෑ
වෙලාවකට ෆෝන් එක අන්ස්වර් කරන්නේ නෑ
යන තැනක් කියලා යන්නේ නෑ හිතේ සැකෙන් බයෙන් ඉන්නේ

එහෙම වෙන්න ඕනි නැ මේකට කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයක්
ඩයලොග් දුරකථනයෙන්
#775*746# Dial  කර අංක 1 ඔබන්න.
පහලින් ක්ලික් කර ඩයල් කර අංක 1 ඔබන්න



දිනකට රු.3/= සහ අදාල බදු අය කෙරේ. සොයන එක් වාරයකට රු.5/= සහ අදාල බදු අය කෙරේ. මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි.
ඔබ සොයන්නාගේ කැමැත්ත මත දෙදෙනාම මෙම සේවාවේ ලියාපදිංචි විය යුතුය.

Phone එක Silent දාලද? Number Busy ද? Battery Low ද?
මොන දේ උනත් දැන් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැනගන්න..

නිකමට හිතන්න ඔයා ආදරය කරන කෙනා කොහේ හරි ගියා..
එයා පරිස්සමින් ගෙදර ගියාද? Class එකට ගියාද? Office එකට ගියාද?
ඔයා කෝල් කරනවා කරනවා Phone එක Answer කරනෙන් නෑ බය වෙනවා නේද
මේ වගේ වෙලාවකට මේ සේවාව කොච්චර වටිනවද බලන්න

ආහ්හ් තව දෙයක් ගොඩක් අය අහල තිබ්බ එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද කියල නෑ එහෙම වෙන් නෑ...
මුලින්ම එයාව දැනුවත් කරලා එයාගේ Phone එකෙන් #775*746# Dial කිරීම මගින් එයාගේ Pin අංකය ලබාගන්න.. ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න..

ඒකට කරන්න තියෙන්නෙත් ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා Search කියන තැනින් එයාගේ Pin එක දෙන එක විතරයි එයා ලංකාවේ කොහේ හිටියත් එසැනින් එයා ඉන්න තැන SMS එකක් මගින් ඉන්න තැන ලිපිනය සහ Google Map හරහා බලාගන්න පුළුවන්..
ඔයාට වැදගත් කියල හිතෙනවනම් මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්න..